Font size:
(සඳ කැළුම් ගලන පාර කොනේ ශීත දුරුත්තේ මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි රෝස කරත්තේ)// පෙමින් බැඳුනු මුකුළු කතාවේ.... කුසුම් පිපුන සිහින ලතාවේ.... සරසවියෙන් මං එන පාරේ.... සිනා ගඟුල සිඳී ගියා ඉවුරු තලාවේ.... සඳ කැලුම්...../ මං නැතිදා එලිය උනාවේ... ඇයයි ඔබට සතුට ගෙනාවේ... නඟේ මටයි කඳුල හිමි වුනේ... නුඹට සතුට මට උරුමයි සිහින විමානේ.. සඳ කැලුම්.....//
Singers
Data
Last updated May 2026