සුදෝ සුදු
Sudo Sudu
Music: රෝහණ වීරසිංහ Lyrics: සුනිල් ආරියරත්න
Font size:
චිත්‍රපටය : පත්තිනි (2016) සුදෝ සුදු දෙතොල මධූ සුදෝ සුදු දෙනෙත මධූ මධූ මධූ මධූ මධුර මධූ සූදෝ සුදු සුදු සූදෝ සුදු පවන් සලන්න වරල මොණර පිල් කළඹින් ලවන් දොවන්න සිසිල් සුරත් තොල් සඟලින් ගිමන් නිවන්න සිහිල් සුසුම් මඳ පවනින් සවන් සදන්න මියුරු තෙපුුල් රන් ස්වරයෙන් කැලූම් මුදන්න නීල නුවන් මිණි පහනින් තැවුල් දවන්න ළමැද හංස තුඩු පහසින් උදාව එන්න ඉන්ද්‍ර දිගින් හිරු විලසින් සදා රැඳෙන්න හද දෙවොලේ පුද ලබමින් සුදෝ සුදු දෙතොල මධූ සුදෝ සුදු දෙනෙත මධූ මධූ මධූ මධූ මධුර මධූ සූදෝ සුදු සුදු සූදෝ සුදු