Font size:
සුදු පාට ඔය පුංචි මුහුණේ හිනැහෙන්න ආසයි පිය ළඳුනේ මදහාස පාලා හිනැහෙන්න ඕනේ දැකගන්න ආසයි හැනැහෙන්න ඕනේ ඒ සුවඳ මතකේ තියේ සිහිවේවි ඔබ මට සදා කල් හිනැහෙන්න මගෙ පියුමියේ ඉන්නම් ඉතින් මා සදාකල් හැමදාම මගේ වේවිනම් මගේ මිහිරි හිම කුමරි සුදු නංගිදෝ මගේ ලෝකේ ඔබදෝ ප්‍රියේ දුර ඈත ඔබ ඉන්නවාදෝ ළඟ ඉන්නවාගෙ දැනේ කවාදාකදෝ ඔබ දකින්නේ ඉවසන්න බෑ මිහිරියේ ඔබ එන්න හිනැහෙන්න මගේ ලෝකයේ හැමදාම ඔබ මා හදේ සුදු පාට ඔය ...
Singers
Data
Last updated May 2026