Font size:
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා.. මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා.. ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල්.. නැවත ඔබ හා - සසරේ මතුදා එක්වෙන්න දින ගණිනා.. මගෙ හිත සොයා - දවසක ඔයා යලි එන්න නෑ තරහා... ලඟින් ඔබ තියන් - මගේ පණ කියන් එකට හිටිය දිනයේ... මගෙන් තොර ලොවක් - ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ... යළිත් ඔබව හිමිනැති නම්.. මගේ සෙනෙහේ අඩුනම්.. නැවත ඔබ හා - සසරේ මතුදා .../ ගියත් මගේ හිතින් - තවත් කෙනෙකුගෙන් පෙමක් පතා රහසේ.. අලුත් සෙනෙහසින් - දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙරසේ... පෙරුම් පිරුවේ ඔබ හා මං.. කූඩු වෙන්න හැමකල්.. නැවත ඔබ හා - සසරේ මතුදා .../ යන තැනක ඉන්න .../ නැවත ඔබ හා - සසරේ මතුදා ...//
Singers
Data
Last updated May 2026