Home/Songs/බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ

බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ

Belu Belu Hemathanama

Font size:
බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
සැගවුන සේයාවන් මදෙසේ ඇදේ
සුලගේ පාවි....මගේ ගී යාවී....
ඇසුනොත් එනවාද සොදුරියේ මගේ...

මා හට සැර වීලා(ඇයි).. 
කොහෙදෝ යන්නේ මෙසේ...
සිත රිදවන්නෙපා..හද බැදි ආදරේ...
තනි වීලා(ඇයි).. මා ඉන්නේ කෙසේ..
ඒවීදෝ මාගෙ කුමාරී...
ලොවම නැවතිලා නිහඩයි වගේ..
තනිකම පාලුව දැවටී හදේ..
දුරකතනයකින් ඔබ අමතාවී
සිතමින් ඉන්නෙමි තනි ලෝකයේ..

මා හට සැර වීලා.....

(තනි වුන යහනට එන විට... තවමත් ඔබගෙ සුවද දැනේ මට...
සිහිනෙන් ඔබෙ රුව දැක ගන්නත් වරම් ලැබේද මට...)

ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට
ලැදි වෙන්න එපා...
ඒවීදෝ..ඒවීදෝ..එවීදෝ..මාගේ කුමාරි...

මා හට සැර වීලා....
ශීලා ශීලා හේ...ශීලා ශීලා හෝ..(ඔබ යලි ඒවීදෝ)
ශීලා ශීලා හේ...ශීලා ශීලා හෝ...
ඔ..ඔ..ඔ ශීලා ශීලා හේ...ශීලා ශීලා හෝ..
(මා සැමදා තනි වේදෝ)
ශීලා ශීලා හේ...ශීලා ශීලා හෝ
එවීදෝ මාගේ කුමාරි...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.