ආයේ නුඹ නෑ කියා
Aye Numba Na Kiya
Music: තිලිණ රුහුණගේ Lyrics: අභිෂේකා විමලවීර
Font size:
ආයේ නුඹ නෑ කියා අහසේ මැවුණා දැනිලා හීනෙන් පවා කඳුළැල් වැටුණා තුරුලේ දඟ කළේ ඔබමයි පණ වගේ ළං වුණේ ඔබමයි කුළුඳුල් හාදුවේ ඔබමයි පෙම් කළේ ඔබ නොවෙයි මම මයි........ (වින්ද වේදනා පාළු අඳුරේ පාව පාව යාවී ජීවිතේ...//) ඇයි තනියෙන් ඇහුවා ඉර හඳ පවා දුක හිතලා හැඬුවා හෙවණැලි පවා..... ආයේ නුඹ නෑ.......