ඔබ දේදුන්න ආකාසයේ
Oba dedunna akasaye
Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
ඔබ දේදුන්න ආකාසයේ අන්දා තබා යන තෙක් විත් බලා එය සේදෙන්න වැහි මේකුලේ සැංගී හඹා එමි කඳුලැල් සලා ඔබ දේදුන්න ආකාසයේ සුළඟේ නළවා පෙර සේ එනවා ඔබ මා කළඹා කිමදෝ යන්නෙ නොරැඳී ගලා// ඔබ දේදුන්න ආකාසයේ... ගගනේ පියඹා කැදලි නොඅඹා ඔබ ආ ගිය දා සිට මා ඉන්නේ උමතු වෙලා// ඔබ දේදුන්න ආකාසයේ... ඔබ මල් විලකි මා එහි මලකි සුවඳින් කැලතී යමු පීනන්න දියවැල් සලා// ඔබ දේදුන්න ආකාසයේ...
Singers
Data
Last updated May 2026