Font size:
අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට // මං තරුණ වයසෙ හැඩි දැඩි කොල්ලෙක් සොයාලා දෙන්නකො ලස්සන පොඩි කෙල්ලෙක් කේන්දරෙත් බලලා සාස්තරෙත් අහලා මං සනසන්නකො කටයුත්තක් කරලා උස වෙන්නත් හොඳ නෑ මිටි වෙන්නත් හොඳ නෑ මාගේ තරමට ගරලපෙන්නත් ඕනෑ කළු වෙන්න්ත් හොඳ නෑ සුදු වෙන්නත් හොඳ නෑ මොනව වුණත් මට ඉක්මනටම ඕනෑ පොල් ගහකුත් ඕනෑ දෙල් ගහකුත් ඕනෑ ගේ දොර ඇඳ පුටු මුදල් හදල් ඕනෑ // රන් රිදී ඕනෑ මුතු මැණිකුත් ඕනෑ මොනවා නැතත් මට හාල් පොත නම් ඕනෑ
Singers
Data
Last updated May 2026