Font size:
ඔබ එනවා නම් පුර සද වෙලා මා නොනිද ඉන්නවා නෙතු වයා... F සිහින රන්දා පුර සද වෙන්න බැ මා බැස යා යුතු නිසා ඔබ දමා.... ඔබ රන් තරු මල් පිට කැන්දන් යන්නම් තොල් ,මත හසරැලි වැසි වස්සනම් හද ආදරෙන් හා.... ලංව ඉන්නම් මා..... සෑම දා......ආඅ.... හිමි නැති වන මල් F සොඳුරුද මෙතරම් සිපගනු තහනම් F මල් ඇයි මනරම් සිතුවිලි සේනා අසයි සිත පාරා... F මලක රොන විදින බඹරුන් දන්නේ නැ දහවල විදි වේදනා ගිම්හාන යානා M මල් හින්දම තනිවෙන බඹරුන් ඉන්නා සිත් මත සුවදම නීති පිට දෙන්නා ඔබ ගියත් දුක රන්දා.... සිතින් දුරු වෙන්නේ නෑ මතක සේයා..... හිමි නැති වන මල්.......///