කෝ මගේ ආදරේ
Ko Mage Adare
Music: නිහාල් ගම්හේවා Lyrics: නිහාල් ගම්හේවා
Font size:
(කෝ මගේ ආදරේ).....// සිහිනෙකි මට පිටුපෑව ඔබගේ සිතුම් නෑ මගේ ආදරේ සෙනෙහස මගෙ වැරදී ලෙසින් ඔබ සිතූ....... බලාපොරොත්තුව ඇතිව මෙසේ ඔබ මා ළඟ නිරතුරු උන්නා සිතිවිලි අතරට සිර වීලා ඔබ තනිවම මා ගැන සිතලා ඔබගෙන් මිදිලා යනු බෑ වෙන් වෙලා නොලැබෙන දේකට ඔබ සිත රවටා....... කෝ මගේ ආදරේ සිහිනෙකි මට පිටුපෑව ඔබගේ සිතුම් නෑ මගේ ආදරේ සෙනෙහස මගෙ වැරදී ලෙසින් ඔබ සිතූ....... ළංවුණු තරමට කොහොමද මා යෙහෙළියකට සේ අමතන්නේ නෑ වරදක් කර නැති බව නම් සිතට දැනෙන ලෙසමයි කීවේ ආයේ කවදා හමුවන්නද මා සිත රිදවන තරමට ඔබ වැරදී....... (කෝ මගේ ආදරේ).....// සිහිනෙකි මට පිටු පෑව ඔබගේ සිතුම් නෑ මගේ ආදරේ සෙනෙහස මගෙ වැරදී ලෙසින් ඔබ සිතූ (සිහිනෙකි මට පිටු පෑව ඔබගේ සිතුම් සෙනෙහස මගෙ වැරදී ලෙසින් ඔබ සිතූ)...// සිහිනෙකි මට පිටු පෑව ඔබගේ සිතුම්
Singers
Data
Last updated May 2026