Font size:
අද හවසට මා හමු වනු මැනවී රැඟුම් බලන්නට කලාගාරයේ මගෙ මේ ඇරයුම ඉවත නොලා මගෙ මේ ඇරයුම ඉවත නොලා... නර්තන රංගන සිතුවම් එනවා ඔබ එහි රස විඳිනට මැළිවෙනවා එක දවසක් හෝ ඔබ මා සමගින් රැඟුම් බලන්නට යන්නට එනු මැන... කෙල්ලක සතු නිදහස සීමාවෙයි සිතු සේ දිව ඇවිදින්නට බැරිවෙයි එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන රැඟුම් බලන්නට හවසට එනු මැන... අද හවසට මා.....
Singers
Data
Last updated May 2026