අනාවැකියක් කියන්නම් මං
Anawakiyak Kiyannam Mang
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: නිසල් ප්‍රනාන්දු
Font size:
සැනසීම විදපූ ආදරය සොදුරූ අද මාව දවපූ ගින්දරක් දරුනු සත්තයි සූදූ මියෙනා තුරූ ඔබ විතරයි පිවිතුරූ මගේ පපුවේ ඉඩ නෑ වෙන කාටවත් මින් මතූ... (අනාවැකියක් කියන්නම් මං සංසාරේ කෙලවරක හරි යලි එකට ඉපදි එකට මියෙනා පෙම් කරන දවසක් ඇති අපි)...// මේ ලොවේ ඔබ තරම් වටින වෙන කවුරුත් නැති තරම් හිත නිවන සැනසුමක් තිබුනානම් ඒ ඔබයි රත්තරං මට බයක් නෑ මගේ ජිවිතේ මොන අතට පෙරලුනත් ඔබට වරදින්නෙපා ලොකයේ කොතැන ජිවත් උනත් අනාවැකියක් කියන්නම් මං...// නිර්දොශි මටම ඇයි දුන්නේ ඔබ මේ තරම් ලොකු දුකක් හිනෙකින්වත් එදා ඔබට මා නෑ කලේ වැරැද්දක් සාපයක් වි මගේ ජිවිතේ නිරයකට සම වුනත් ඔබට වෛර කෙරුවේ නෑනේ මං හදවතින් මියගියත් අනාවැකියක් කියන්නම් මං...//