Font size:
ලියන්නම් ලේ වලින් දිවුරා වෙනස් වෙන්නෑ කියා කිසිදා ඔබේ අත මොහොතකටවත් මා අත් හරින්නෑ ඔයා රිදවා පතාගෙන ආවදෝ ඔබ මා පෙමින් සන්සාරයක් පාසා මමත් දැන් ජීවිතේ විදලා හිදින්නේ මැණික ඔබ හින්දා හදේ ගැඹුරේ ඇතී කෙටිලා ඔබේ හින හෙච්ච රූශෝබා නැතේ ඔබගෙන් එහා කිසිදා ලොවක් ගැන හිත පහල වීලා මට ජීවිතේ ආයේ ඔබ හිමි කලා හින හෙන්න මට ආයේ ඔබ හුරු කලා ලියන්නම් ලේ වලින් දිවුරා පතාගෙන ආවදෝ ඔබ මා ලොවක් අද කියනවා ඇසුනා අපේ ගැන වර්ණනා හඩගා දෙයක් ඉල්ලමි ඔබෙන් අද මා මගෙන් වෙන් වෙන්නෙපා කිසිදා මට ජීවිතේ ආයේ ඔබ හිමි කලා හින හෙන්න මට ආයේ ඔබ හුරු කලා පතාගෙන ආවදෝ ඔබ මා පෙමින් සන්සාරයක් පාසා මමත් දැන් ජීවිතේ විදලා හිදින්නේ මැණික ඔබ හින්දා
Singers
Data
Last updated May 2026