ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා
Oba Dakinnata Sitha Perum Puranawa
Font size:
ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නෙතු අතර නෙත් ඔබව සොයනා කිමද මේ සසල සිත ඔබේ රුව මැවි මැවී පෙනෙනවා අතරමං සිතුවිලි තුල කිමද මේ සොදුරු බව නැගෙන හසරැලි මහද උමතුව ඔබ දකින්නට .... ආදරේ තරම නුඹ හට මහ මෙරක් වන් ජීවිතයට එක්ව බැදී අප නොදුරින් දුරින් දුර යන්නට ඔබේ තුරුලට ඔබ දකින්නට .... //
Singers
Data
Last updated May 2026