Font size:
මිතුදම් බැඳි දා රැව් දී වා තලේ දසතින් පැතිරෙයි ජය ගී කාහලේ හසරැල්ලේ දහසක් පැතුම් පිබිදුණා වාගේ කඳුලැල්ලේ නොකියූ හැඟුම් සැඟවේ රහසේ.... සියොතුන් සේ එක රැනේ යමු පියඹලා අහසේ හෙට දවසේ එක හීනෙන් එමු ඇහැරිලා මෙලෙසේ....// මනුදම් උයනේ දේදුන්න දැවී වැගිරේ පටු මායිම් බැඳි දා පෙම් ගිනියම් වෙරළේ පිපි කුසුම් පවා ඇවිලේ අපි සතුරන් වූ ව්ගසින් රැව් දුන්නේ මේ මද සුළඟේ ඉතිහාසේ පුවතයි අපේ එක් වන්නේ මායිම් බිඳ දා කොයි කවදා මිනිසුන් ලෙසේ..... සියොතුන් සේ.....//