දැනීලා ආදරේ
Danila Adare
Music: තීක්ෂණ අනුරාධ Lyrics: ශ්‍යාමලී පෙරේරා
Font size:
මතකයන් නෑ අමතක වෙලා ඔබේ හිත තවත් රිදෙනවා (දැනීලා ආදරේ හිත තවත් රිදෙනවා දැනීලා ආදරේ ඔබේ ආදරේ......//) (ඔබ තරම් මා ළඟින් සිටි කෙනෙක් නැහැ තවත් අද ඔබෙන් වෙන් වෙලා ඒ හිතට යන්න බෑ.....//) (දැනීලා ආදරේ හිත තවත් රිදෙනවා දැනීලා ආදරේ ඔබේ ආදරේ......//) (අහිමි අපේ ආදරේ අවසානයයි මේ වෙන් වෙලා යන්නේ දැන් මතකයන් ළඟින් ඉඳන්.......//) (දැනීලා ආදරේ හිත තවත් රිදෙනවා දැනීලා ආදරේ ඔබේ ආදරේ......//) මතකයන් නෑ......
Singers
Data
Last updated May 2026