පුර පෝය හඳට පෙමින්
Pura Poya Hadata Pemin
Music: H M ජයවර්ධන Lyrics: සුනිල් R ගමගේ
Font size:
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන් ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වළාවේ ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්...// මුතු මාල පොටක් ගෙලේ බදින දා සිත කොල සිතුම් එබී බලන දා රෑ නින්ද නැතිව හීන දුටුව දා හිත ආදරයක බැඳුනි ද මන්දා..... පුර පෝය හදට..... රන් තොරණ සැදී මඟ සරසණ දා හඳ රබන් සුරල් හඬින් වැයෙන දා නෑ හිත මිතුරන් හිනා පුරන දා හිත ආදරයක බැඳුනි ද මන්දා..... පුර පෝය හදට....
Singers
Data
Last updated May 2026