දිවුරලා පවසන්න
Diwrala Pawasanna
Music: තුසිත් නිරෝෂණ Lyrics: සජිත් දිල්පහන්
Font size:
දිවුරලා පවසන්න මට ආදරේ නම් මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම් එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල් ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත් හිරු මල් දෑතේ සඟවා වළාරොදක නැගිලා සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා ඒ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ සියුමැලි ඇඟිලි තුඩු හදට තදකොට තබාලා ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා සුසුමක් හෙලෙන හැමවරෙක ඔබමයි සිතාලා නිදියන්න මගෙ මැණික මට තුරුළු වීලා... හිරු මල් දෑතේ සඟවා වළාරොදක නැගිලා... /