Font size:
ආදරය ආගමකි අදහන්න පුළුවන් ආයුධය කර එයම මරවන්න පුළුවන් පණ දෙන්න හිටි අයම නොකියාම යයිනම් කා හටද පවසන්නෙ මගෙ වේදනාවන් අනුකම්පා ඔබෙ දෑසේ දැන් නැත්තට නැති වේදෝ ඔබ හින්දා මගෙ ලෝකේ මෙතනින් අවසන් වේදෝ වැලපිල්ල අහනවද අහසේ සඳු දුක්විල්ල වැරදීද කියපන් තරූ ඇවිලිල්ල නවතන්නනම් ගිණිකඳු ඇත්තටම මම මැරිලා ඉපදිය යුතූ අනුකම්පා ඔබෙ දෑසේ දැන් නැත්තට නැති වේදෝ ඔබ හින්දා මගෙ ලෝකේ මෙතනින් අවසන් වේදෝ ආයුශය දැන දැනම නවතා දැමූ අකුසලය මා හටම අතු වෙයි මතූ ගැලවෙන්න ඒ පාපයෙන් බිහිසුණු ජීවිතය අත් නොහැර රැක ගත යුතූ ආදරය ආගමකි අදහන්න පුළුවන් ආයුධය කර එයම මරවන්න පුළුවන් පණ දෙන්න හිටි අයම නොකියාම යයිනම් කාහටද පවසන්නෙ මගෙ වේදනාවන් අනුකම්පා ඔබෙ දෑසේ දැන් නැත්තට නැති වේදෝ ඔබ හින්දා මගෙ ලෝකේ මෙතනින් අවසන් වේදෝ
Singers
Data
Last updated May 2026