Font size:
මෙතේ බුදුන් කල කොසොල් රජු වෙලා බණ ඇසුමෙන් මට පලක් නැතේ විජ්ජාචරණය පරිපුන් කරමින් මට්ටකුණ්ඩලී වුනත් ඇතේ // කම්සැප විඳිමින් රජසැප ලබමින් මහ උපාසක වෙන්න එපා // දිළිඳුව හිඳිමින් කෙලෙසුන් නසමින් නොවැටී සිටිනෙමි සතර අපා මෙතේ බුදුන් කල ..... සාමුත් කන්සිත දේශනාව ළඟ දනින් වැටෙන්නට දෙනෙත් යොමා // මෙතේ බුදුන් කල නිවන් දැකීමෙන් පරම සුවය එය වෙති අමා මෙතේ බුදුන් කල ......//
Singers
Data
Last updated May 2026