Font size:
පාට දේදුන්නේ පාට සේදීලා මේ ඹබේ මූණේ පිට ගෑවිලා අත් දෙක ඔබ හට භාර වේ ආදරේ හීනෙකී නොවේ මා දෑසේ // කන්දේ ලන්දේ ඕවිටේ ඇල්ලේ ගඟුලේ සාගරේ දැක්කේම ඔබේ රූ සිරි පීදෙන මේ මල් යායකින් හෝ ගානා වැහි කෝඩයකින් දැක්කේම ඔබෙ රූ සිරි මා හා මේ සසරේ එන්නේ මේ ප්‍රේමේ නිසා මල් වැස්සේ මා නෑවෙන්නේ මේ ප්‍රේමේ නිසා පාට දේදුන්නේ ..... ආදරේ හීනෙකී නොවේ මා දෑසේ // මල් හී විද්දේ කාටදෝ කව්දෝ දුන්නේ ආදරේ පින් පාට මුහුණේ ඔබේ පෙම් ඉතිහාසේ ලියවෙනවාදෝ මා නමින් මේ ප්‍රේම මන්දිරේ මා හා මේ සසරේ එන්නේ මේ ප්‍රේමේ නිසා මල් වැස්සේ මා නෑවෙන්නේ මේ ප්‍රේමේ නිසා පාට දේදුන්නේ .....//
Singers
Data
Last updated May 2026