Font size:
දෙගුරුන්ට අවනතව විවාවී නැවුම් සෙවණක් සොයා පියාඹා යන්න ඔබ මගේ ලොව වේදනා මම තනිව විඳින්නම් එදා අප සිනාසුණු උයන්තෙර මාවාතේ නැගී රිය පෙරහැරින් ගියද ඔබ වෙන් වෙලා අතීතයෙ සිහින ලොව මැකි නෙත උණු දියෙන් ඔබේ රත් කොපුල් තල තෙමී යන බව දනිමි අපේ පියවර රැදුණු උපන් බිම හැරදමා ගියද ඔබ දුරස් වී වෙනත් සුරතක් දරා මගේ තනි නොතනියට මගේ ලඟ රැදෙන්නට ඔබේ සුවඳින් බිඳක් මෙහි තබා යනු මැනවි
Singers
Data
Last updated May 2026