Font size:
රාජ මාළිගේ පරවියා වගේ ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ ඉපදුනාට පස්සේ තාම මං හඬලා නෑ ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නේ නෑ...// මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි උන් නොදැක නොබල එක මොහොතක් ඉන්න බෑ අපොයි මේ සුරතල් සත්තු මාගේ මට රන්මුතු මැණික් වාගේ උන්ගේ බරට රන් දුන්නත් මම විකුණන් නෑ...// රාජ මාළිගේ පරවියා වගේ.../ මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකේ වටේ මම ගියොත් යන්නේ කවදා හරි බුරුවෙකු පිටේ ඉතිහාසෙට නම තියාලා ලංකාවට කොඩි දමාලා එහෙම මිසක් කවදාවත් මම මැරෙන්නේ නෑ රාජ මාළිගේ පරවියා වගේ.../