මල් රේණු පොඩි වීදෝ බඹරුන් ගියේ කොහේදෝ
Mal Renu Podi Weedo Babarun Giye
Font size:
මල් රේණු පොඩි වීදෝ බඹරුන් ගියේ කොහේදෝ ලොව තනි වී නම් මා ලං වෙන්නම් ඔබ විකසිතව හිදීනම් මලක් සොයාගෙන බඹරුන් එන්නේ රොන් ගන්නයි උදයේ // මල් පෙති දෑතින් මුව මඩල වසා අහක බලා ඉන්නේ මල් රේණු පොඩි .... කොතරම් පියකරුද මල් ලොව පිපුනත් සුවඳින් අඩු ඇත්තේ // පියකරුබව නැතිමුත් මල් කුමරියෙ අගයමි සුවඳ ඔබේ මල් රේණු පොඩි ....
Singers
Data
Last updated May 2026