Font size:
තුමුල බල ඇති තෙදැති දෙවඟන සැකයි මට ඔබෙ කුමරි බඹසර රජුගෙ මිරිවැඩි ලකුණු තිබුනලු ඔබගෙ දෙව්ලේ යහන පාමුල// ඉරා සළුපට බැඳුනු නෙතු යුග තරාදිය ගෙන හෙලා ඝන දිය පලා අසිපත නසා එහි පළු පසිඳ විය හැකි වේද යුක්තිය තුමුල බල ඇති...... ධවල සළුපිළි සොරුන් ගත්තෙද මිණි මෙවුල් දම් කඩා හැලුනිද ඔබේ ගත රැදි දුහුල් සළුපට හමන සුලගට ඉගිල යාවිද තුමුල බල ඇති ......
Singers
Data
Last updated May 2026