Font size:
(දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමු වුනේ... දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ)....// (අත් වැල් බැඳගෙන මංමාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද)......// පුංචි ළදැරියක් වගේ සුරතලෙන් ඔබ හිනැහුණු ඒ කාලය මතකද... දුරස් වන්නට මේ ලෙසින් .../ (අනාගතේ ගැන අහස් මාළිගා අප දෙන්නා මැවු කාලය මතකද)....// ඔබේ පෙම්වතා ලෙසින් එදා මා ඔබේ ලඟින් උන් කාලය මතකද.. දුරස් වන්නට මේ ලෙසින් ...//