ඔයා දන්නේ නෑ
Oya Danne Na
Music: මංජුලා දිල්රුක්ෂි Lyrics: මංජුලා දිල්රුක්ෂි
Font size:
ඔයා දන්නේ නෑ ඔයා ගැන මං හිතන තරම් ඔයා දන්නේ නෑ ඔයාව මගේ හිත හොයන තරම් හිතාගන්න බෑ මගේ හිතට ඔබ දැනෙන තරම් කියාගන්න බෑ ඔයාට ඇති ආදරේ තරම්...// ඔබ සොයා එන්න හිත හැම මොහොතේම වද දෙනවා අපි අපේ වෙලා ඉන්නට හිත හීන දකිනවා ඔය සිනහව හැම මොහොතෙම මට සිහිවෙනවා තව එක සැරයක්... තව එක සැරයක් මට දකින්න ආස හිතෙනවා දකින්න ආස හිතෙනවා..... මට වගේ ඔයාටත් මාව මතක් වෙනවාද එක බැල්මෙන් මට වගේ ආදරයක් දැනුණාද මාගෙ හිතට වෙලා හැමදාම මෙහෙම ඉන්නවද තව එක සැරයක්... තව එක සැරයක් මට දකින්නවත් එනවාද දකින්නවත් එනවාද...