Font size:
නුවර වැවේ - නුවර වැවේ - නුවර වැවේ සුනිල දියේ - කුමුදු පිපේ - ඇහැළ මහේ මල් බර ඇහැළ මහේ හැන්දෑ යාමේ කොමළ කුමරියෝ - වැව රවුමේ හැසිරේ කුඩා ළමෝ ප්‍රීතියෙහි ගැළීලා - ඇවිදිති සිරි නරඹා මල් බර ඇහැළ මහේ හේවිසි හොරණෑ ඝණ්ඨා නාදය - දළදා මැදුරෙන් පැතිරෙන්නේ සැදැහැවතුන්ගේ සාධු සාධු හඬ - ඒ සමගම මුසු වන්නේ මල් බර ඇහැළ මහේ
Singers
Data
Last updated May 2026