Font size:
දුක පිරුණු නෙත් අගට කඳුළක් එන්නේ නුඹ හැදුවේ මා ඇස් දෙක වැන්නේ // නුඹ වදපු මා අද දුක් විදින්නේ වැඩිහිටි නිවාසේ අප තනි වෙලානේ නුඹ වදපු මා අද දුක් විදින්නේ වැඩිහිටි නිවාසේ අප තනි වෙලානේ නුඹ අප අතරට ආ දවසේ අප සිටියේ ලොව දිනුවා සේ නුඹ ලොකු උගතෙක් වුන දා මා සිතුවේ මට මුළු ලොව ලැබුනා කියා // නුඹ වදපු මා .... පැලැන්තියට නොගැලපෙයි කියා අප දෙදෙනා මෙහි දමා ගියා අපේ හුස්ම පොද පිටව ගියත් නුඹ සතුටින්නම් අප තරහා නැතේ // නුඹ වදපු මා .........
Singers
Data
Last updated May 2026