Font size:
ආපසු ඔබගේ ආදරයෙන් කොහොමද හිත රිද්දන්නේ නැති වූ දේවල් ගැන දුක නෑ හිස් අහසේ පාවෙන්නේ දුෂ්කර කාලය අවසානයි මා මිය ගොස් ඇති බව සත්තයි මගෙ හිත දැන් හරි නිශ්ශබ්දයි ඔබ නොදකින මා ඔබ ලඟමයි ආදරයේ යාගයයි මා දන්නේ එක දෙයයි ආදරයේ යාගයයි මා දන්නේ එක දෙයයි සිහින හරී ලස්සනයි ගමන හරී දුෂ්කරයි ආ මග මායේ බරයි ඈතක මා තනිවමයි ආදරයේ යාගයයි මා දන්නේ එක දෙයයි ආදරයේ…