මුව රැදි හසරැල්ල පානා
Muwa Randi Hasaralla Pana
Font size:
මුව රැදි හසරැල්ල පානා පායන සඳම සේ දිලෙනා දෑසක මා සෙව්ව සේමා පිවිතුරු ආදරේ ගලනා මගෙ හිත ළඟ දවසක නතර වෙලා බලනවනම් මුව හිත පීරා ඔබ නොහිතු තරම් සෙනෙහස පුරවා දකිනා හිත ඔබ වෙනුවෙන් ම තමා මේ සීත රෑ යාමේ තුරුලේ හොවා උණුහුමක සුව දෙන්න උන්නේ බලා නිදි නේන තුන් යාමේ හිත කිතිකවා සුරලියක සේ ඉන්න මං ළංවෙලා
Singers
Data
Last updated May 2026