Font size:
පුර සඳ හැඩයි.. මසකට වරයි.. තරු කැට පොඩියි.. සැම දින දිලෙයි.. පුර සද නෙවේ.. තරු කුමරියේ....මම ඔබට පමනයි ආදරේ..... එක දිනෙක මසකට මවන රූසිරි සදවතී... අව පස හැරී නොපෙනී යතී.. හැම දිනම එක ලෙස මදෙස බලනා..නිවි නිවී.. තරැ කුමරියේ..මම ඔබට පමනයි ආදරේ..... මොන රුසිරු තිබුනද එක විලස මට හිමි නැතී.. මට මොටද දිදුලන සද වතී.. ඔබ දුරක සිටියද නිබද එක ලෙස දිලි..දිලී.. තරු කුමරියේ..මම ඔබට පමනයි ආදරේ....
Singers
Data
Last updated May 2026