Font size:
මේ අන්ධකාර රාත්‍රියේ ඔබේ නීල දෑස පායලා අවදිකරයි නිදා සිටින අතීතයක් නිදා සිිටින අතීතයක් // ප්‍රථම ප්‍රේමයේ සොඳුරු සැමරුම් සිත් මඩලේ ඇවිලෙයි ජීවිතයේ සුභ ප්‍රාර්ථනා පොකුරු පොකුරු මැලවෙයි මේ අන්ධකාර ... මතක පොතේ අන්තිම පිටු අතරේ හංස ගීය ලියවෙයි ඔබේ සුවඳ රැදි මාරුතයයි ජීවිතයම කැළඹෙයි මේ අන්ධකාර ...
Singers
Data
Last updated May 2026