මන්දාරම් කතාවේ
Mandaram Kathawe
Music: අමිත් ගුරු Lyrics: නිසල් ගමගේ
Font size:
නුඹ නිසා ලීව කවි පාලුවට මැකී යාවි එනවාද හෙට සිනා දුන්න එක හාදුවක මතකේ යලි රැගෙන මන්දාරම් කතාවේ සඳ කින්නරාවේ මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ සේයාවන් මවා මේ මගෙ දෑස මානේ මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ නුඹ නිසා ලීව කවි පාලුවට මැකී යාවි එනවාද හෙට දුර නොයා ඉන්න තිබුනා නුඹට අතීතේ මතක යායටම ඇවිත් යන්න නිවුනාම හිත හිඳිමී උන්තැනම මන්දාරම් කතාවේ සඳ කින්නරාවේ මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ සේයාවන් මවා මේ මගෙ දෑස මානේ මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ මන්දාරම් කතාවේ සඳ කින්නරාවේ මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ සේයාවන් මවා මේ මගෙ දෑස මානේ මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ