Font size:
අඳුරත් එළියත් යාවුන මොහොතක පාළුව අතරේ රන්වන් එළියක ඔබ උන්නා.. ඔබ උන්නා.. ඔබ උන්නා.. (සීතල පණ ඇති පිනි බිඳු බිස්සේ අහසේ ගෑවෙන තණබිම් මැද්දේ...//) කල්ප කාල යුග ආත්ම ඇසුරේ ඔබ උන්නා.. ඔබ උන්නා.. ඔබ උන්නා.. උන්නා.. උන්නා.. (හිරු එළියේ මල් සුවඳේ...//) ඔබ උන්නා.. ඔබ උන්නා.. ඔබ උන්නා.. (ගොළු වී උන්නත් සිසිලක් නොමදී ඔබ ඇති උණුසුම් හුස්මක දැවටී...//) හඬ ඇසුනා.. හඬ ඇසුනා අඳුරේ ඔබ මා හඳුනා ගත්තා