Font size:
(පිනිබර සීත යාමේ මේ උදෑසනේ ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ ආදර සුවඳ ඔබේ ලඟදි මට දැනේ කාටද ආදරේ ඔබේ...//) අහිංසකාවිය නිහඬව ඇයි ඔබ ඇසෙද්දි බඹර ගායනා කියන්නකෝ ඔබේ ලෙන්ගතු කම මට සදන්න සිතට වාසනා පිනිබර සීත යාමේ.... නිසංසලේ නිල් අහස පුරා අද අරුනේ ලහිරු පායලා පියා සලා මම එන්නම් ඔබ වෙත පෙම් ලොව ඉන්න සැනසිලා පිනිබර සීත යාමේ....//