ගායෙන් මං මුදවාලා (අම්මා)
Gayen Man Mudawala (Amma)
Font size:
ගායෙන් මං මුදවාලා සීලෙන් අග තැන්පත් කළා කෝලම් කර මාගේ පාළු මක මකා මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා ජීවත් වන කාලේ තාලේ හුරු කළා// අම්මා... ගායෙන් මං මුදවාලා... පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා ලාඩම් බර බාග ලෝකේ නැති කළා// පොහොසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා// කාටත් වැඩියෙන් ආදරේක මුදවලා ගායෙන් මං මුදවාලා... කේලම් බොරු තාත්තාට විය වියා පුරවලා ගානෙන් මගේ ආත්මේම හැඩ කළා// තාමත් මගේ අත අල්ලලා පාරෙත් හුරතල් වෙලා// ඈටත් මුළු ජීවිතේම මං වෙලා ගායෙන් මං මුදවාලා...