Font size:
තාරකා සමූහයක් ඈත ඈත ඈත තිලිණ තිලිණ වූ දේවදූත ගායනා ඈත ඈත ඈත ඇසෙනවෝ ඇසෙනවෝ (මේ කුඩා පැලේ දෙවු පුතුන් දිලේ...//) සාම හී නගින් ලොවම එලි වෙමින් මිහිරි ලොවම ඒකනාද වේ තාරකා සමූහයක් ඈත ඈත ඈත තිලිණ තිලිණ වූ දේවදූත ගායනා ඈත ඈත ඈත ඇසෙනවෝ ඇසෙනවෝ (පවු භවින් සදා ලෝ තලේ දිනා...//) අඳුර බිඳ දමා ලොවට සෙත සදා ආපි ලොවට තිළිණයක් වුනා තාරකා සමූහයක් ඈත ඈත ඈත තිලිණ තිලිණ වූ දේවදූත ගායනා ඈත ඈත ඈත ඇසෙනවෝ ඇසෙනවෝ