Font size:
උපන් බිමෙන් පිට වුයේ නුහුරු රටේ තනිවුයේ පුංචි පුතේ පුංචි දුවේ නුඹ හින්දයි වෙහෙසෙන්නේ හැමදා රෑ සිහින වැලේ නුඹ එනවා... හිතට මගේ මා හෙලන දා බින්දු මසුරන් වේ නුඹ හින්දා එවූ ලියමන ලැබුනා මල් දහසක් සිත පිපුනා ළඟ උන්නා මෙන් දැනුනා හිතට මගේ පන ලැබුනා සෙනහස මා දුටුවේ හැමදා රෑ සිහින වැලේ නුඹ එනවා... හිතට මගේ... මා හෙලන දා බින්දු මසුරන් වේ නුඹ හින්දා රන් මසු මිල ගෙවුනේ රන්සළුවක් සිඟිති බඳේ රන් මාලා පුංචි ගෙලේ ටිකිරි සිනා ටිකිරි මුවේ රජකම මා දුටුවේ උපන් බිමෙන් පිට වුයේ .../
Singers
Data
Last updated May 2026