මුලාවේ ගිය කුමාරී
Mulawee Giya Kumari
Music: සුරේෂ් මාලියද්ද Lyrics: උපුල් ශාන්ත සන්නස්ගල
Font size:
මුලාවේ ගිය කුමාරී අත් වැරැද්දත් සුන්දරයි මේ විසල් ලොව ආදරේ තියේ නම් එන්න ආයෙත් පමාවී ජීවිතේ දුක් ගින්දරයි මේ අහස යට ජීවිතේ දැනේ නම් (තුරු මුදු නෙත රොනින් සැරිසැරී මල්සර මදු සඳත් සිඹීවී...//) ගිරි සිරසක බලා හිඳින්නම් ඔබ එනවා නම් ආදරේ අරන් (නිල් දිය මත නිලට පිපි පිපී නිසල විලක සිසිල දැනේවී...//) කැලෑ මලින් යහන සදන්නම් ඔබ එනවා නම් ජීවිතේ අරන් මුලාවේ ගිය කුමාරී....