Font size:
මා සුකුමාලි - මහද දිනූ රමණි කෝමළ පානී - සුනදර කළ්‍යාණී මා හද ප්‍රීතී - දැනුනම පෙම් රසේ ඔබ වේ මගේ - හද මන්දිරේ - රැජිණි ප්‍රියේ සිහිල ගෙන දෙන මේ - නාමු පෙම් නදියේ ගීත ගයානෙමි මේ - හේ ලල්ල ලා ලා - ලල්ල ලා ලා ප්‍රේම නැති ලෝකේ - දුකට මුල පෑදේ විරහ ගිනි දැල්වේ - හේ පැටලි වැනසෙයි මා
Singers
Data
Last updated May 2026