Font size:
යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අපි යාළුවෝ සැමදා අපි එක වාගේ....... ගලේ කෙටූ ඉර සේ මලේ රේණු විලසේ බිතු සිතුවම් රූ විලසේ අපි ඉන්නේ එකට බැඳි...... යාළුවෝ අපි යාළුවෝ....... ගංගාවෝ ගලන තුරා සඳ හිරු ලොව දිලෙන තුරා අතු අග මල් පිපෙන තුරා මිතුරෝ වෙමු අපි දෙදෙනා..... යාළුවෝ අපි යාළුවෝ......////
Singers
Data
Last updated May 2026