Home/Songs/හාද වෙන්න ආ තමයි ඉළංදාරි නම්

හාද වෙන්න ආ තමයි ඉළංදාරි නම්

Hada Wenta Awa Thamai Ilandari Nam

Font size:
හාද වෙන්න ආ තමයි ඉළංදාරි නම්
දීග යන්න තාම ඉතිං හිතුවෙත් නෑ මං //

ඉච්චාවෙන් හිත රවටන ගැටව් නටයි බඹරු සේම //
ගන්න කෙනෙකු මා සහේට සොයා ආවදෙන්
ගේ දොර ඇත්තන් 

හාද වෙන්න .... //

පූචානම් බස් අදහන ළමිස්සියන් එරුනු ‍ෙස්ම //
වැල්ලේ දැවී යස අගේට එපා ‍වේවී
ආදර අන් දම්

හාද වෙන්න .... //
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.