ලන්දේ උකුල උඩ
Lande Ukula Uda
Music: සංගීත් වික්‍රමසිංහ Lyrics: රත්න ශ්‍රී විජේසිංහ
Font size:
(ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා අන්න හිනා වෙනවා ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා...//) (නීල කොබෙයි පැටියන්ට ඇඳුම් මුතු මාල පොටක් ගිරවුන්ට අරන්...//) (රත්තරන් පාට කමතට ඉහළින්...//) කන්ද උඩින් එන ගෝමරියේ (දැන් ගමට වරෙන්...//) ලන්දේ උකුල උඩ.... (පන්සල් කන්දට සිරස නමන් ඉර දෙයියෝ ඇවිත් නවතා සක්මන්...//) (තෙල් දැමුව දොළොස් මහ පහන් වැටෙන්...//) ගම රට එනවද පාන්දරින් (රන් එළිය අරන්...//) ලන්දේ උකුල උඩ....//