Font size:
පුන්‍යවන්ත පෙම්වති.. ප්‍රේමවන්ත ජන්මයේ.. ශාන්තවූ ප්‍රසන්න රැයක.. සිල් මුදම්ද මාදවි.. පුන්‍යවන්ත පරම පෙම්වති.. // හුදකලා අනන්තයේ.. කල් බලා හිමින් සැරේ.. හඳුනගත්ත දේවතාවියේ.. අසංතෝෂ හිතක මහිම.. මැවූ මෙනෙවියේ.. පුන්‍යවන්ත පෙම්වති.../ සැදැහැති සඳවාහිනි.. සිතැඟි නිවන දේහිනි.. සිත අවනත සෙනෙහෙ වන්තියේ.. සිසිල සැපත අතුල යහන.. මැවූ පුන්‍යවන්තියේ.. ප්‍රේමවන්තියේ. පුන්‍යවන්ත පෙම්වති....///
Singers
Data
Last updated May 2026