අ ආ ඇ ඈ
Aa Aa Ae Aea
Music: රන්ජිත් බාලසුරිය Lyrics: ජයලත් මනෝරත්න
Font size:
[අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ අනාදිමත් කලක් ලියූ]...// අ… අප රට අර බල ආ… ආන්තරාවක ඇ…. ඇදී ඇදී යත ඈ… ඈතින් ඈතට ඉ… ඉහමොල මද නැති ඊ… ඊලඟ පරපුර උ… උන්ගේ ලෝකයෙ ඌ… ඌරන් වූ හැටි අප රට අර බල ආන්තරාවක ඇදී ඇදී යත ඈතින් ඈතට ඉහමොල මද නැති ඊලඟ පරපුර උන්ගේ ලෝකයෙ ඌරන් වූ හැටි… ක ඛ ජ ට ද න ත ධ පැන පැන යනවිට ය ර ල ව සරලව පරලොව යන රඟ… උන්ගේ අං මැද අපටයි අඃ අන්තිමේ…
Data
Last updated May 2026