Font size:
කඩදාසි ඔරූ.... තොටුපලේ දිය වෙලා...සිහිලැල් සිතුම්.. ගං දියේ..පා වෙලා..සුන්දර හැඟුම්... ගං දොරේ නැවතිලා කඩදාසි ඔරු.. තොටුපලේ දිය වෙලා.. කඩදාසි ඔරූ.... නව යෞවනේ කාලය දිනා යයි... හැල හොල්මනක්..ඇති ඒ ගානේ.. ඔබ කියූ කතාවෙන්..රස තැන් සොයා මං.. (මා පා කලේ..කඩදහි ඔරු වගේ)..// මා පා කලේ.... කඩදාසි ඔරූ.... සිත පිබිදුනත්..ආලය දිනා යයි.. හැල හොල්මනක්..නැති ඒ ගානේ.. මා කියූ කතාවෙන්..නී රස සොයාලා.. (ඔබ පා කලේ..කඩදහි ඔරු වගේ)..// මා පා කලේ.... කඩදාසි ඔරූ...