Font size:
ඉතිරි ගියාද ආදරේ බදුනක් ලෙසින් පිරී ලයේ සොම්නසකි භව සාගරේ ආදරය බෙදෙනා පැයේ සිය සිය ගනන් සිත් මල් පිපේ සුවඳින් දහක් බඹරුන් දැපේ ඉතිරිව දෙයක් හද තුල නැතේ සතුටක් බරක් සිතකට නොවේ අතු ඉති වෙලා නව දළු එතේ වෙහෙසක් නැතිව දහසක් කෙරේ ඉහලට නැගුන සුසුමක් ලයේ කිසිදාකවත් ආපසු නො ඒ
Singers
Data
Last updated May 2026