Home/Songs/පුංචි දවසවල නින්දට යද්දි

පුංචි දවසවල නින්දට යද්දි

Punchi Dawaswala

Font size:
පුංචි දවසවල නින්දට යද්දි
පීතු පාදං නමාමහං කියලා.. 
වැන්ද දෙපා යලි අදත් වඩින්නම් 
මංගල ගමනට යන්න ආවසරයි පියාණනි.....//

මල් බෝනික්කන් පූසි පැටවු ටික පාට ගවුම් පොඩි 
අද තනිවෙනවා..//
පියාණනී ඔබෙ පුංචි කුමාරිය ඉරණම් ගාමනක් යන්නට යනවා...

පුංචි දවස්වල ...

පියාණනි ඔබෙ පුංචි කුමාරිය පුංචි මනාලිය වී යනදවසේ 
එපා  හඩන්නට එපා හඩන්නට පුංචි මුනුපුරෙකු කැන්දම එන්නම් මා.. හෙට දවසේ......

පුංචි දවස්වල ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.