Font size:
ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු සිනාවේ // කුමුදු සිනාවේ මේ පොකුණු තලාවේ මේ කුමුදු සිනාවේ පොකුණු තලාවේ මල් දහසක සුවඳින් සුවඳ වෙලා කුංකුම පිණි දිය ගා නළලෙ උලා රන්වන් කැළුම් නංවලා රන්වන් කැළුම් නංවලා මල් දහසක සුවඳින් සුවඳ වෙලා කුංකුම පිණි දිය ගා නළලෙ උලා බඳ වටලා සළු පටලා බඳ වටලා සළු පටලා ඔබ දකින දකින දිනක මහද .../ පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ සඳ බැබලේ රැඳිලා වත මඩලේ නිල් තරු දෑසෙ හැංගිලා නිල් තරු දෑසෙ හැංගිලා ඔබ නැති දා ලොව නැත මා ඔබ නැති දා ලොව නැත මා ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ // කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ මේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ ඔබ දකින දකින දිනක මහද .../
Singers
Data
Last updated May 2026